ගම්මණ්ඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙවල් ගණනක් තිබෙන කුඩා ගම් පෙදෙස; ගම්ගොඩ.
2. නා. කුඹුරු යාය ආදියෙන් ඔබ්බෙහි වූ ගමේ ගෙවල් තිබෙන ප්‍රදේශය; ගම්මානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. village