ගම්භීර

gambhīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මතුපිට සිට පතුලට (ප්‍රමාණානුකූලව) වැඩි දුරක් ඇති.
2. වි. ඈතට විහිදී ගිය; පුළුල්; ගැඹුරු.
3. වි. මහත් සේ පැතිර යන.
4. වි. දුරට විමසා බැලීමේ නුවණ ඇති; සියුම් නුවණින් තේරුම් ගත යුතු.
නා.ප්‍ර. (ගංගා, මුහුදු ආදියේ) පතුලේ සිට මතුපිටට දුර; භාජන ආදියේ ද්‍රව්‍ය අල්ලන හරියේ උස; ඝන ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගැඹුරු/ ඈතට විහිද ගිය/ උසස්; උදාර (පා. සං. ගම්භීර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැඹුරු; සියුම්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ගැඹුර, සප්තස්වරයෙහි එනම් අඞ්ගය. (පි. 272)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abstruse
2. a. bathetic
3. a. deep
4. a. enormous
5. a. grave
6. a. high-pitched
7. profound
8. a. serious
9. Law. solemn

Digital Pāḷi Dictionary