ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 198
attainder
1. Law. ඇටෙන්ඩරය
2. n. ප්රජා අයිතිය අහිමිවීම
attained
a. ආගත
attaining-puberty
attainment
1. n. අධිගමය
2. n. ගෞරවය
3. n. ප්රාප්තිය
4. n. පැමිණි දේ
5. n. ලබාගත් දේ
6. n. ලබාගැනීම
7. n. ලාභය
8. n. ලැබීම
9. n. සමාපත්තිය
10. n. සාමර්ථ්යය
attaint
1. vt. අහිමි කරනවා
2. vt. දූෂිත කරනවා
3. v. පරිභව කරනවා
4. v. රාජද්රෝහි වරදට ප්රජා හිමිකම් අහෝසි කරනවා
attar
1. අත්තර
2. n. ජපාසාර
3. සුවඳ විලවුන් විශේෂයක්
4. රෝස වතුර
attempt
1. v. උත්සාහ කරනවා
2. n. උත්සාහය
3. n. උස්සාහය
4. v. තටමනවා
5. v. තතනනවා
6. n. තැටමිල්ල
7. n. තැත
8. vt. තැත් කරනවා
9. Law. තැත් කිරීම
10. n. දිරිය
11. v. ප්රයත්න දරනවා
12. n. ප්රයත්නය
13. n. මැරීමට තැත් කිරීම
14. v. යතනවා
15. n. යත්තය
16. n. යත්නය
17. n. යැතුම
18. v. වලිකනවා
19. n. ව්යායාමය
20. n. වෑයම
21. v. වෑයම් දරනවා
22. n. විරිය
23. vt. වීර්ය කරනවා
24. v. වෙභෙසෙනවා
25. වෙහෙස
26. v. සිතට ගන්නවා
attenauted
attend
1. vti. උපස්ථාන කරනවා
2. v. උවටැන් කරනවා
3. vti. ප්රතිඑල වශයෙන් ලැබෙනවා
4. ප්රතිඵල වශයෙන් ලැබෙනවා
5. vti. පැමිණ පෙනී සිටිනවා
6. v. පැමිණෙනවා
7. v. පිරිවරනවා
8. vti. පිරිවරා සිටිනවා
9. vti. වැඩක යෙදෙනවා
10. vti. සමග පවතිනවා
11. v. සාත්තු කරනවා
12. v. සිත යොමවනවා
13. හිත යොමු
14. vti. හිත යොමු කරනවා
attendance
1. n. ආවතේව
2. n. උපස්ථානය
3. n. උවටැන
4. Law. පැමිණ සිටීම
5. n. පැමිණි පිරිස
6. n. පැමිණීම
7. n. පෙනීසිටීම
8. n. සප්පායම
9. n. සාත්තුව
10. n. සිත යොමු කිරීම
11. n. සේවය
attendancy
attendant
1. n. අනුවරයා
2. n. ආවතේවකාරයා
3. adj. උපස්ථායක
4. n. උපස්ථායකයා
5. n. උවටා
6. n. කම්කරුවා
7. adj. කැටුව යන
8. n. කැපකරුවා
9. n. පරිවාර
10. පරිවාරක
11. n. පරිවාරකයා
12. a. ප්රතිඑල වශයෙන් ලැබෙන
13. ප්රතිඵල වශයෙන් ලැබෙන
14. a. පිරිවරා සිටින
15. n. භෙද
16. a. සමග යෙදෙන
17. n. සහායකයා
18. n. සාත්තු සේවිකාව
19. n. සාත්තුකාරයා
20. සේවක
21. n. සේවකයා
22. හෙද
attender
1. n. කැටුව යන්නා
2. n. පැමිණි තැනැත්තා
attensity
Psy. අධ්යවධානය
attent
1. adj. ඇහුම්කන් දෙන
2. adj. සාවධාන
attention
1. n. අවධානය
2. n. උපචාර
3. n. උපස්ථානය
4. n. ගෞරව දැක්වීම
5. n. සත්කාරය
6. n. සමාධානය
7. Law. සාත්තුව
8. n. සැලකිල්ල
9. Law. සැළකිල්ල
10. int. සීරුවෙන් සිටින්
11. n. හිත යොමු කිරීම
attentive
1. a. ඇහුම්කන් දෙන
2. a. උපස්ථාන කරන
3. a. පරීක්ෂා සහිත
4. a. සත්කාර කරන
5. a. සම්පජානකාරී
6. a. සමාහිත
7. adj. සාවධාන
8. adj. සැලකිලිමත්
attentively
1. adv. එකඟ සිතින්
2. adv. සාවධානයෙන්
3. adv. සාවධානව
4. adv. සීරුවෙන්
attentiveness
1. n. අවධානය
2. n. සැලකිලිමත් බව
attenuant
1. n. කෙට්ටු කරන දෙය
2. n. දුර්වල කරන දෙය
attenuate
1. adj. අඩු
2. vt. අඩු කරනවා
3. adj. තුනී
4. vt. තුනී කරනවා
5. vt. දුර්වල කරනවා
6. vt. සිහින් කරනවා
7. adj. හීන්
attenuated
1. Bot. තනුකෘත
2. තනූකෘත
3. a. තුනී වූ
4. මර්දනය කළ
5. a. වෑරී ගිය
6. Bot. වෑරුණු
attenuation
1. අකාල සමාපනය
2. ක්ෂමාකරණය
3. ක්ෂයණය
4. Che. ක්ෂාමකරණය
5. n. තුනී කිරීම
6. Ele. භායනය
7. Che. වැහැරීම
8. වෑරීම
9. n. සිහින් කිරීම
10. Psy. හායනය
11. හීනවීම
12. n. හීන් කිරීම
attenuator
1. අකාල සමාපකය
2. ක්ෂමාකාරකය
3. Phy. හායකය