පිරිවර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක්ව හැසිරෙන සහායක පිරිස , ළඟ වෙසෙන යටත් ජනයා ; ඇසුරෙහි සිටින පිරිස ; පරිවාර ජනයා.
2. ඉදිරිපත් කිරීම ; පෙරටු කිරීම.
3. අවයව ; අංගෝපාංග.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attendancy
2. n. constellation
3. n. entourage
4. n. equipage
5. n. followers