සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2778

පිරියම් කරනවා

v. repair

පිරියම් කිරීම

1. Che. treat
2. Mat. treatment
3. inpainting

පිරියම් මාධ්‍යය

spooze

පිරිරැඹි

Law. surrounding

පිරිලස

Aes. rubbing

පිරිවට

Law. surrounding

පිරිවට බෙයාරිම

Civ. roller bearing

පිරිවට විත

Civ. roller bit

පිරිවටන

Phy. rolling

පිරිවටනය

1. Phy. roller
2. Civ. rolling

පිරිවද්දනවා

Civ. register

පිරිවර

1. n. attendancy
2. n. constellation
3. n. entourage
4. n. equipage
5. n. followers

පිරිවර ජනයා

1. n. retinue
2. n. suite

පිරිවරනවා

v. attend

පිරිවරා යනවා

vt. escort

පිරිවරා සිටින

a. attendant

පිරිවරා සිටිනවා

vti. attend

පිරිවසනවා

Ele. seal off

පිරිවස්

Sta. curtate

පිරිවහනවා

v. recite

පිරිවැටි

Mat. peripheral

පිරිවැටිය

Mat. periphery

පිරිවැටුම

1. turn-over
2. n. turnover
3. Acc. turn over

පිරිවැටුම් මෝල

Civ. rolling mill