සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2777
පිරිමි බව
Psy. masculinity
පිරිමි බළලා
n. tomcat
පිරිමි මී මැස්සා
n. drone
පිරිමි ලමයා
n. boy
පිරිමි වැඩකාරයා
n. man
පිරිමි සතා
පිරිමි සෛලවල පමණක් ඇති ලිංග වර්ණදේහය
n. y chromosome
පිරිමි හංසයා
n. gander
පිරිමිඇඟ
n. penis
පිරිමිඩින්
Bot. pyrimidine
පිරිමින් පමණක් සිටින උත්සවය
n. stag party
පිරිමින් පළඳින වක් වූ ගැට්ටක් ඇති තොප්පියක්
n. homburg
පිරිමිනුම
Phy. survey
පිරිමිබව
n. masculinity
පිරිමියා
පිරිමියෙක් මෙන්
a. butch
පිරිමියෙකුගේ මෙන් දැඩි
a. macho
පිරිමුදනය
Law. redemption
පිරිමුදනවා
Law. redeem
පිරිමුදවිය හැකි
Law. redeemable
පිරිය
n. desire
පිරියත
1. installation
2. n. plant