සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2776

පිරිමසනවා

1. v. economise
2. Soc. economize

පිරිමසව

Civ. economizer

පිරිමසා ගන්නවා

1. vti. manage
2. vti. shift

පිරිමසා වියදම් කරන

a. economical

පිරිමසිනවා

1. vti. serve
2. vti. suffice

පිරිමහනවා

economize

පිරිමැදි සිත්තම් කලාව

frottage

පිරිමැදීම

1. Art. burnishing
2. grooming
3. n. sweep

පිරිමැදුම

mangling

පිරිමැනීම

Geo. survey

පිරිමැවුම

Soc. design

පිරිමැස්ම

1. economies
2. Soc. economizing
3. n. economy
4. n. frugality

පිරිමැස්මක් නැති

a. thriftless

පිරිමැස්මෙන් ක්‍රියා කරනවා

vti. economize

පිරිමැසිය නොහැකි

a. irreparable

පිරිමැසිය යුතු පාඩුව

n. leeway

පිරිමැසුම්

Psy. economic

පිරිමි

a. male

පිරිමි ගැටයා

n. bowline

පිරිමි ගෘහ මූලිකයා

paterfamilias

පිරිමි දරුවකු සේ දඟකාර ලෙස හැසිරෙන ගැහැණු ළමයා

n. tomboy

පිරිමි දරුවා

n. son

පිරිමි පාත්තයා

n. gander

පිරිමි පෙනුමක් සහිත

adj. butch