පිරිමසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රකිනවා ; රැකබලා ගන්නවා.
2. පෝෂණය කරනවා.
3. අඩුපාඩු සකසනවා ; මදිපාඩු පුරවනවා ; සම්පූර්ණ කරනවා.
4. ඉෂ්ට කරනවා.
5. සොයා බලනවා ; පරික්ෂා කරනවා.
6. සකස් කරනවා ; සකසනවා.
7. අරපරිස්සම් කරනවා ; පරෙස්සම් කරනවා.
8. (භාවනාව) පුරුදු කරනවා ; මනාව වඩනවා.
9. ප්‍රයෝජනයට ගන්නවා ; භාවිත කරනවා.
10. අලුත්වැඩියා කරනවා ; ප්‍රතිසංස්කරණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. economise
2. Soc. economize