සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2775

පිරිද්‍යෝ සිත්තම

Aes. wash drawing

පිරිදොවනය

Aes. wash

පිරිනමනවා

1. v. award
2. vt. bestow
3. Law. confer
4. vt. offer
5. vt. render

පිරිනැමීම

1. n. award
2. Law. conferment
3. n. grant
4. Acc. offer

පිරිනිමි

Aes. readymade

පිරිනිමිය

readymade

පිරිනිවන් පානවා

v. pass away

පිරිපටිය

Civ. fillet

පිරිපහදු කරන්නා

n. refiner

පිරිපහදුව

n. refinery

පිරිපුන්

1. Soc. full-grown
2. perfect

පිරිපුන් කරනවා

Law. consummate

පිරිපුන් බව

fullness

පිරිබඩ

n. application

පිරිබැමිය

Sur. transit

පිරිබැමුම

Mat. whirling

පිරිබැහැරි

Law. extraneous

පිරිබෙන්සමින්

Med. pyribenzamine

පිරිභෙන

Phy. degenerative

පිරිභෙනවා

1. v. collapse
2. v. decline
3. vti. decrease
4. vi. degenerate
5. vi. deteriorate
6. vi. dwindle
7. vti. ebb
8. vti. fail
9. vi. fall
10. vi. wane
11. vt. come down
12. vt. fall off
13. vt. wear out

පිරිභෙලනවා

v. bring down

පිරිභෙවුම

Civ. bedding

පිරිමදිනවා

1. Art. burnish
2. vt. preen
3. vti. rub

පිරිමවන්නා

Civ. designer