පිරිපහදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍ර මාර්ගයෙන් බොර තෙල් පිරිසුදු කොට පැට්රෝල් භූමිතෙල් ආදිය ලබා ගන්නා ස්ථානය ; ප්‍රසාදනාගාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඛනිජ තෙල් ආදිය ශුද්ධ කරන ස්ථානය; ප්‍රසාදනාගාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. refinery