පිරිපුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සර්වාකාරයෙන් පිරුණු ; සම්පූර්ණ ; පරිපූර්ණ.
2. (ජීව) අවයව සියල්ල ක්‍රියා කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. full-grown
2. perfect