decline

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Soc. අවනතිය
2. n. ක්ෂය
3. vti. ක්‍රමයෙන් පිරිභෙනවා
4. ක්‍රමයෙන් පිරිහෙනවා
5. vti. නැමෙනවා
6. n. පරිහානිය
7. vti. පසු බසිනවා
8. vti. පහතට ඇළ වෙනවා
9. vti. ප්‍රතික්ෂේප කරනවා
10. v. පිරිභෙනවා
11. n. පිරිහීම
12. පිරිහෙනවා
13. n. වය
14. vti. වරනගනවා
15. v. වරනඟනවා
16. n. වැටීම
17. n. විතයේ අවසාන භාගය
18. n. හීන වීම