ක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඩු වීම; හීන වීම; ගෙවී යෑම; ඌන වීම; නැති වී යෑම.
2. නා.ප්ර. ක්ලේශ ධර්මයත් භවයත් නැති කිරීම; අර්හත් ඵලයට පැමිණීම.
3. නා.ප්ර. ක්ෂය රෝගය.
4. නා.ප්ර. සොළොස් වැදෑරුම් ගෘහ අතුරෙන් සියල්ල හානි කරන, අශුභ ඵල දෙන ගෘහ වර්ගය.
5. නා.ප්ර. මුදලක මූල්යමය අගය හීන වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අඩු වීම; හීන වීම/ ක්ෂය රෝගය (සං. ක්ෂය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. atrophy
2. Phy. decay
3. n. decline
4. n. depreciation
5. n. destruction
6. dissipation
7. expenditure
8. n. reduction
9. n. tuberculosis