reduction

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Acc. අඩු කිරීම
2. a. අඩුකිරීම
3. Mat. අන්‍ය වර්ග කිරීම
4. අල්පීකරණය
5. Acc. අවකරණය
6. Aes. ඌණනය
7. Acc. ඌනකරණය
8. Mat. ඌනනය
9. Soc. ඌනනය ප්‍රාකාරාන්තරණය
10. Che. ඔක්සිහරණය
11. ඔක්සීහරණය
12. n. ක්ෂය
13. a. පරාජය
14. a. පරිවර්තනය
15. Log. ප්‍රකාරාන්තරණය
16. a. ලඝුකරණය
17. a. හානිය
18. Log. හායනය