හානිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරිහීම ; පරිහානිය ; විනාශය.
2. අලාභය ; ඌනතාව ; අඩුව.
3. වෙහෙස ; අමාරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරිහීම/ අලාභය/ විනාශය (පා. සං. හානි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bane
2. n. blight
3. n. breakage
4. n. damage
5. n. death
6. n. deprival
7. n. deprivation
8. n. destruction
9. n. detriment
10. n. drain
11. Law. harm
12. n. loss
13. n. prejudice
14. Psy. privation
15. a. reduction
16. n. sacrifice
17. n. scathe