ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1982

redressible

Law. ප්‍රතිකර්ම දිය හැකි

redshank

n. දිග හොටක් ඇති විශාල කුරුල්ලෙක්

reduce

1. vt. අඩු කරනවා
2. Law. අඩුකරනවා
3. අවකරණය කරනවා
4. Che. ඌන කරනවා
5. Psy. ඌනනය කරනවා
6. Che. ඔක්සිහරණය කරනවා
7. v. කප්පාදු කරනවා
8. v. තුනී කරනවා
9. vt. දුර්වල කරනවා
10. vt. පරිවර්තනය කරනවා
11. vt. පහත භෙළනවා
12. පහත හෙළනවා
13. vt. පූට්ටු කරනවා
14. vt. යටත් කරනවා

reduced

1. Mat. ඌනිත
2. Che. ඔක්සිහෘත

reducible

1. a. අඩු කළ හැකි
2. Mat. ඌනනීය
3. Che. ඔක්සිහාර්ය
4. a. දුර්වල කළ හැකි
5. a. ලඝු කළ හැකි

reducing

1. Mat. ඌනනය කිරීම
2. Art. ඔක්සිහරණය

reducing agent

Med. ඔක්සිහාරකය

reductant

ලඝුකරණය

reductio ad absurdum

1. Mat. අභූත න්‍යාය
2. n. අසංගති ප්‍රදර්ශනය
3. Psy. ප්‍රසංග සාධනය

reduction

1. Acc. අඩු කිරීම
2. a. අඩුකිරීම
3. Mat. අන්‍ය වර්ග කිරීම
4. අල්පීකරණය
5. Acc. අවකරණය
6. Aes. ඌණනය
7. Acc. ඌනකරණය
8. Mat. ඌනනය
9. Soc. ඌනනය ප්‍රාකාරාන්තරණය
10. Che. ඔක්සිහරණය
11. ඔක්සීහරණය
12. n. ක්ෂය
13. a. පරාජය
14. a. පරිවර්තනය
15. Log. ප්‍රකාරාන්තරණය
16. a. ලඝුකරණය
17. a. හානිය
18. Log. හායනය

reduction division

Psy. ඌනන විභාජනය

reduction-division

ඌනන විභාජනය

redundance

1. n. අනවශ්‍යකත්වය
2. n. පුනරුත්පත්තිය

redundancy

1. අතිරික්ත පාඨය
2. Oth. අතිරික්තතාව
3. Aes. අධිකත්වය
4. n. අනවශ්‍යකත්වය
5. අනවශ්‍යතාවය
6. Mng. ප්‍රමාණාධිකතාව
7. n. පුනරුත්පත්තිය
8. Law. රික්තතාව
9. Mat. සමතිරික්තතාව
10. Eco. සමතිරික්තය
11. සාතිරික්තතාව

redundant

1. a. අතිරික්ත
2. a. අධික
3. a. අනවශ්‍ය
4. Acc. පරිබාහිර
5. Mng. ප්‍රමාණාධික්‍ය
6. Acc. රික්ත
7. Acc. සමතිරික්ත
8. Soc. සමරික්ත

reduplicate

1. vti. ද්වීගුණ කරනවා
2. vti. ද්වීගුණ වෙනවා
3. ද්විත්ව කරනවා
4. ද්විත්ව වෙනවා

reduplicated

1. ද්විගුණිත
2. ද්විත්ව කළ
3. ද්විත්වීකෘත

reduplication

1. Aes. ද්විගුණනය
2. ද්විත්වකරණය
3. n. ද්විත්වරූප
4. n. ද්විත්වරූපය
5. Aes. ද්විත්වීකරණය
6. Bot. ප්‍රතිද්විගුණනය
7. Psy. ප්‍රතිද්විත්ව කරණය
8. පුනර්ද්විගුණනය

reduplicatively

Log. ද්විරුක්තියෙන්

reed

1. Phy. ඉපිය
2. n. ඉපියාව
3. n. ඊය
4. n. නළාව
5. n. පන්
6. Art. පනාව
7. පීරනය
8. n. බට
9. n. බටය

reed organ

Psy. නලා ඕගනය

reed pipe

1. Phy. ඉපි නලාව
2. n. බටලී නළාව
3. n. වස්දණ්ඩ

reed-pipe

ඉපි නලාව

reed-swamp

බට වගුර