අඩු කිරීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (ගණිත.) දී ඇති විශාල අගයකින් ඊට වඩා කුඩා අගයක් ඉවත් කිරීම (=deduction).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abatement
2. n. alleviation
3. n. cut
4. n. decrease
5. n. deduction
6. n. diminution
7. n. impairment
8. n. rebate
9. n. rebatement
10. Acc. reduction
11. n. subtraction
12. diminuation