සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 67

අඩියාව

Civ. footage

අඩියෙන් අඩිය

1. adv. step-by-step
2. adv. step by step

අඩියෙන් අඩියට වූ

a. gradual

අඩිලොකොඩොනීය

adelocodonic

අඩිලොස්පොන්ඩිලීය

adelospondylous

අඩිස්‍රදය

1. Psy. megrim
2. Psy. migraine

අඩිහප්පනවා

Aes. stamp

අඩු

1. adj. attenuate
2. a. deficient
3. a. less
4. a. low
5. a. minus
6. a. neap
7. a. poor
8. prefix. sub
9. prep. under
10. wanting

අඩු ඉඩක් ගන්නා

space-saving

අඩු කර කියනවා

vt. understate

අඩු කර දක්වනවා

vt. understate

අඩු කරන

a. palliative

අඩු කරන ගණන

n. rebatement

අඩු කරන ලද

a. subdued

අඩු කරනවා

1. vti. abate
2. vt. abbreviate
3. v. abridge
4. vt. allay
5. v. alleviate
6. vt. attenuate
7. v. axe
8. vti. bate
9. vti. contract
10. vt. curtail
11. v. cut
12. vti. damp
13. vt. deaden
14. vti. decrease
15. vt. deduct
16. vti. diminish
17. vt. impair
18. vti. lessen
19. a. lower
20. vt. mar
21. vt. mitigate
22. vt. reduce
23. vti. relax
24. vti. slack
25. vti. slacken
26. vi. subdue
27. vt. subtract
28. vti. whittle
29. vt. cut down
30. vt. take away
31. vt. take-away
32. vt. tone down

අඩු කළ නොහැකි

1. immitigable
2. nondeductible

අඩු කළ යුත්ත

Mat. subtrahend

අඩු කළ හැකි

1. a. deductible
2. a. reducible

අඩු කාර්ය මණ්ඩලයක් ඇති

a. understaffed

අඩු කිරිම

decrease

අඩු කිරීම

1. n. abatement
2. n. alleviation
3. n. cut
4. n. decrease
5. n. deduction
6. n. diminution
7. n. impairment
8. n. rebate
9. n. rebatement
10. Acc. reduction
11. n. subtraction
12. diminuation

අඩු කුලියට සුළු වැඩ කරන්නා

n. skivvy

අඩු ගණනේ

1. adv. easily
2. adv. at any rate
3. adv. at least

අඩු ගෙන්දගම් ඇති

a. sulphurous