සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 68

අඩු තලය

Art. centre bit

අඩු නැති

a. unabated

අඩු නොකළැකි

a. irreducible

අඩු නොකළැකි මිල

1. a. rock-bottom
2. a. rock bottom

අඩු ප්‍රමාණය

n. shortage

අඩු පාඩු

Art. defects

අඩු පීඩනය

1. Mat. low-pressure
2. Mat. low pressure

අඩු බර

a. underweight

අඩු මිටිය

Art. claw hammer

අඩු මිල

1. n. cut-price
2. n. cut price

අඩු මිලට ඉල්ලනවා

vi. chaffer

අඩු මිලට ගත් දෙය

n. bargain

අඩු මිලට මගින් ගෙන යන කුඩා බස්රියක්

jitney

අඩු මිලට ලැබීම

n. bargain

අඩු මිලට විකුණනවා

1. vt. dump
2. vt. undersell
3. vt. sell off

අඩු රුධිර පීඩනය

n. hypotension

අඩු ලංසුවක් දෙනවා

vt. underbid

අඩු ලුහුඬු

lacking

අඩු ලුහුඬුකම්

1. shortcomings
2. short-comings

අඩු වන

Eco. decreasing

අඩු වයස් කාරයා

Sta. minor

අඩු වයස් ළමයා

n. minor

අඩු වැඩි නැති

a. accurate

අඩු වැඩි වන බදු කුලී ආදිය පිළිබඳ පිළිවෙළ

n. sliding scale