අඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හිඟ; මදි; පාඩු; ඌන.
2. වි. කුඩා; සුළු; කෙටි; ලුහුඬු.
3. වි. අසම්පූර්ණ; ඛණ්ඩ.
4. වි. බාල; මිලයෙන් පහත්; වටිනාකමින් හීන; අග‍යෙන් නොවැඩි.
5. (කථා.) වි. පහත්; හීන; නීච.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. attenuate
2. a. deficient
3. a. less
4. a. low
5. a. minus
6. a. neap
7. a. poor
8. prefix. sub
9. prep. under
10. wanting