low

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අඩු
2. adv. අඩුවෙන්
3. a. අධම
4. a. අනාර්ය
5. a. අසභ්‍ය
6. a. උස නැති
7. a. ඌළියක්කාර
8. a. කුප්ප
9. a. ගර්හිත
10. a. ගෙරි
11. a. ගොරෝසු හඬ
12. a. ජඩ
13. vi. තප්පුලනවා
14. a. තිරච්ඡාන
15. a. තිරශ්චීන
16. a. තුච්ඡ
17. a. දුර්වල
18. a. දෙබරාදු
19. a. නිකෘෂ්ට
20. a. නීච
21. a. පට්ට
22. adv. පහතට
23. a. පහත්
24. adv. පහතින්
25. a. පහළ
26. a. ප්‍රමාණ නොවූ
27. a. පාත
28. a. පාත්
29. a. පාහර
30. a. බලු
31. a. ම්ලේච්ඡ
32. a. යටහත් පහත්
33. a. ලාමක
34. a. වාමන
35. a. වෙට්ට
36. a. සප්පට
37. a. සවුත්තු
38. a. හීන් හඬ