ම්ලේච්ඡ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ශිෂ්ට නොවූ ; අශිෂ්ට ; ආර්ය නොවූ ; අනාර්ය.
2. බියගුලු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අශිෂ්ට/ අනාර්ය (සං. ම්ලෙච්ඡ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. aboriginal
2. a. barbarian
3. adj. barbaric
4. adj. barbarous
5. a. low
6. a. savage