කුප්ප
kuppa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අස්ථිර; වෙනස්විය හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තඹ ලෝහෝ ආදිය, කිපීම, කෝපය. (පි. 256)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kuppa 1 ptp shakeable; wobbly; unsteady [√kup + ya]
- kuppa 2 ptp (vinaya) invalid; able to be quashed [√kup + ya]