බුද්ධදත්ත පාලි අකාරාදිය – 218
කුත්ර
නි. කොතැන; කොහේ.
කුතුහල
න. කලබලය; විස්මය.
කුතො
නි. කොතැනින්.
කුථිත
3. ඉතා රත් කළ.
කුදස්සු
නි. කවර කලක.
කුද්දාල
පු. උදැල්ල.
කුද්ධ
3. කිපුණු; කෝපයට පත්.
කුද්ර්ෑස
පු. කුරක්කම්.
කුද්ර්ෑසක
පු. කුරක්කම්.
කුදාචන
නි. කිසි කලක.
කුන්ත
පු. කුන්තායුධය; හෙල්ලයක් වැනි ආයුධයක්.
කුන්තනී
ඉ. කොස්වාලිහිණියා.
කුන්තල
පු. හිසකෙස්.
කුන්ථ
පු. කූඹි වර්ගයක්.
කුන්ද
න. කොඳ මල්.
කුන්නදී
ඉ. කුඩා ගඟ.
කුපථ
පු. වැරදි මග.
කුප්ප
3. අස්ථිර; වෙනස්විය හැකි.
කුප්පති
(කුප+ය) කිපේ; වෙනස් වේ; සෙලවේ.
කුප්පන
න. කිපීම; වෙනස් වීම.
කුපිත
3. කිපුණු.
කුපුරිස
පු. අසත්පුරුෂයා.
කුබ්බති
කරයි.
කුබ්බනක
න. කුඩා වනය.