කුතො
kuto
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. කොතැනින්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. කවරහෙයකින්, කුමක් හෙයින්. (පි. 255)
Digital Pāḷi Dictionary
- kuto 1 ind from where?; where? [ka > ku + to]
- kuto 2 ind how?; in what way? [ka > ku + to]
- kuto 3 ind let alone; not to mention; what to say of [ka > ku + to]