සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 394
කුත්‍ථ
අ. කොතැන්හි, කුත්‍ථ බලනු. (පි. 255)
කුතිතිම
ති. බළල් ලුණු. (පි. 255)
කුතුක
පු. ආශා ඇත්තා. (පි. 255)
කුතුහල(ළ)
පු. කුහුල, පුදුමදෙය දැක්ම. (පි. 255)
කුතො
අ. කවරහෙයකින්, කුමක් හෙයින්. (පි. 255)
කුථ
√ භු. පූතිභාවයෙහි, සංකිලෙසයෙහි, කුථති, කොථති, කුණුවෙයි, කෙලෙයි.
√ භු. පීඩාවෙයි, කුථති, කොථති, පීඩා කෙරෙයි. (පි. 255)
කුථිත
පු. න. කුණුවනලද, “යාවකුථිනං න. හොති තාව පාරාජික වත්ථු.” (පි. 255)
කුද
√ භු. ක්‍රීඩාවෙහි, කුදති, කොදති, කෙළියි. (පි. 255)
කුදස්සු
අ. කවදා, කවර දවසක, කවර කලෙක. (පි. 255)
කුද්දාල
පු. කොබෝලීල, උදැල්ල, කුද්දාල පණ්ඩිතයා. (පි. 255)
කුද්ධ
පු. කිපියහු, කිපිනු, කොපවන ලද. (පි. 256)
කුද්ර්ැස
පු. අමුයයි ප්‍රකට ධාන්‍යය. (පි. 255)
කුදා
අ. කවරකලෙක, කවදා. (පි. 256)
කුදාචන(නං)
අ. කවරකාලයක, කවදා. (පි. 256)
කුදාර
නපුරු භාර්‍ය්‍යාව, වසබිරින්ද. (පි. 255)
කුදාරිකා
ඉ. නපුරු දාරිකාව, අයහපත් ගෑණු ළමයා. (පි. 255)
කුදි
√ චු. අසත්‍ය වචනයෙහි, කුන්දෙති, කුන්දයති, අසත්‍ය කියයි. (පි. 256)
කුදිට්ඨි
ඉ. නපුරු දිට්ඨිය, මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යාමත. (පි. 256)
කුධ
√ දි. කෝපයෙහි, කුජ්ඣති, කිපෙයි. (පි. 256)
කුන්ත
පු. එනම් ආයුධය, හෙල්ල. (පි. 256)
කුන්තදී
ඉ. කුඩා ගංගාව, ඔය. (පි. 256)
කුන්තනී
ඉ. කොස්වාලිහිණියා. (පි. 256)
කුන්තල
පු. හිසකේ. (පි. 256)
කුන්ථ
න. පණුවර්ගයක්. (පි. 256)