කුථිත

kuthita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කැකෑරුණු; කැලතුණු; නොසන්සුන් වූ; කැලඹුණා වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා රත් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. කුණුවනලද, “යාවකුථිනං න. හොති තාව පාරාජික වත්ථු.” (පි. 255)

Digital Pāḷi Dictionary