සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1288

කුන්තල මේඝය

n. cirrus

කුන්තලපංක්තිකය

parastichy

කුන්තාකාර

1. halberd-shaped
2. Bot. hastate

කුන්තානිය

n. pickaxe

කුන්දිරා

1. a. dwarf
2. a. maldivian

කුන්දු ගහනවා

vti. hop

කුන්දු දුර

Phy. skip distance

කුන්දු පැනුම

skip

කුන්දුරු

n. frankincense

කුන්නදිය

n. rivulet

කුපත

Bot. aphlebia

කුපත්‍රාභය

Bot. aphlebioid

කුපය

1. follicle
2. fovea

කුපර්නිකල්

kupfer-nickel

කුප්ප

1. a. low
2. a. mean

කුප්පමේනිය

1. n. catmint
2. n. catnip
3. n. nepeta cataria

කුප්පමේනියා

n. catmint

කුප්පායම

Soc. ghetto

කුප්පායම් පිළිවෙත

Geo. apartheid

කුප්පිය

1. Phy. bottle
2. n. cruet
3. n. lamp
4. n. vial
5. n. flower bud
6. flower-bud

කුප්‍රකට

Soc. notorious

කුප්‍රසිද්ධ

Soc. notorious

කුප්‍රෙසාකාර

cupressoid

කුපිත

1. adj. angry
2. adj. choked
3. a. incensed
4. a. mad