mean

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අතරෙහි වූ
2. vti. අදහස් කරනවා
3. a. අධම
4. a. අලුකුත්තේරු
5. a. ඌළියක්කාර
6. a. කුප්ප
7. a. ගර්හිත
8. a. ගෙරි
9. a. ජඩ
10. a. තුච්ඡ
11. v. තේරෙනවා
12. a. පහත්
13. a. පාහර
14. මධ්‍ය
15. Mng. මධ්‍යකය
16. Sta. මධ්‍යන්‍ය
17. n. මධ්‍යන්‍යය
18. n. මධ්‍යප්‍රමාණය
19. a. මධ්‍යම
20. Psy. මධ්‍යම ප්‍රතිපදාව
21. Log. මධ්‍යය
22. a. මධ්‍යස්ථ
23. Med. මාධ්‍යකය
24. මාධ්‍යන්‍යය
25. n. මැද තැන
26. n. මැද්ද
27. a. යටත්
28. vti. යමකින් හැඟෙනවා
29. a. ලෝභී
30. a. සුළු
31. vti. හඟවනවා
32. v. හඟිනවා