ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1460
meagreness
n. නිසරුව
meal
1. n. අඹරන ලද ධාන්යය
2. n. කෑම වේල
3. n. පරළු සහිත පිටි
4. n. බත
5. n. බොජුන්
6. n. භක්තිය
7. n. භුක්තය
8. n. භෝජන
9. n. භෝජනය
10. n. මුරුතැන
11. n. වේල
mealie
n. බඩ ඉරිඟු
mealy
mealy bug
n. පිටිමකුණා
mealy-mouthed
1. a. කෙළින් කතා නොකරන
2. a. නොවළහා අදහස් පළ නොකරන
3. a. මෘදුභාෂී
mean
1. a. අතරෙහි වූ
2. vti. අදහස් කරනවා
3. a. අධම
4. a. අලුකුත්තේරු
5. a. ඌළියක්කාර
6. a. කුප්ප
7. a. ගර්හිත
8. a. ගෙරි
9. a. ජඩ
10. a. තුච්ඡ
11. v. තේරෙනවා
12. a. පහත්
13. a. පාහර
14. මධ්ය
15. Mng. මධ්යකය
16. Sta. මධ්යන්ය
17. n. මධ්යන්යය
18. n. මධ්යප්රමාණය
19. a. මධ්යම
20. Psy. මධ්යම ප්රතිපදාව
21. Log. මධ්යය
22. a. මධ්යස්ථ
23. Med. මාධ්යකය
24. මාධ්යන්යය
25. n. මැද තැන
26. n. මැද්ද
27. a. යටත්
28. vti. යමකින් හැඟෙනවා
29. a. ලෝභී
30. a. සුළු
31. vti. හඟවනවා
32. v. හඟිනවා
mean deviation
1. Soc. මධ්යන්ය අපගමනය
2. Med. මාධ්යක අපගමනය
mean distance
Geo. මාධ්ය දුර
mean solar time
1. Sur. මධ්යන්ය සූර්ය වේලාව
2. Geo. මාධ්ය සුර්ය වේලාව
mean sun
Mat. මධ්යන්ය සූර්යයා
mean time
1. n. අතරතුර කාලය
2. Geo. මාධ්ය වේලාව
mean value
Mat. මධ්යන්ය අගය
mean-spirited
mean-square
meander
1. vi. ඉබාගාතේ යනවා
2. Geo. ගං දඟරය
3. වක්කලම
meandering
a. වංගු සහිත
meaning
1. n. අදහස
2. n. අභිප්රාය
3. n. අර්ථය
4. n. අරුත
5. n. ඡායා
6. n. ඡායාව
7. n. තේරුම
8. n. භාව
9. n. භාවය
meaning-making
meaningful
meaningless
1. a. අර්ථශුන්ය
2. a. අර්ථහීන
3. a. නිරර්ථක
4. a. නිෂ්එල
5. නිෂ්ඵල
meaninglessly
adv. අනීවාරතේ
meanness
means
1. n. අතමිට
2. n. උපක්රමය
3. n. උපාය
4. Mat. මධ්යන්ය පද
5. n. වත්කම
6. n. විධිය