සාර්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තේරුම් සහිත ; අර්ථවත් ; අර්ථ සහිත.
2. ප්‍රයෝජන සහිත ; ඵල සහිත.
3. බඩු ආදිය රැගෙන වෙළඳාම පිණිස දේශ දේශාන්තරවල යන.
1. නා.ප්‍ර. අර්ථ සහිත බව.
2. ප්‍රයෝජනය ; ඵලය.
3. වෙළඳාම් බඩු ගෙනයන තවලම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. meaningful
2. Soc. purposive
3. Sta. significant