සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4629
සාරසංග්රාහක
Aes. eclectic
සාරසකාමී
Bot. limnophilus
සාරසවිද්යාව
n. limnology
සාරසියය
n. four hundred
සාර්
සාර්චත්රික
සාර්ථ
1. a. meaningful
2. Soc. purposive
3. Sta. significant
සාර්ථක
1. effective
2. a. efficacious
3. a. successful
සාර්ථක කරගන්නවා
vt. outmatch
සාර්ථක කරනවා
vt. bring off
සාර්ථක නොවන
සාර්ථක ලෙස
adv. successfully
සාර්ථකත්වය
Soc. success
සාර්ථකරණය
Log. signification
සාර්ථකව හසුරුවනවා
v. cope
සාර්ථභාවය
1. Log. energeia
2. purposiveness
සාර්ථය
n. caravan
සාර්ථාංකය
1. Mat. significant digit
2. Mat. significant figure
සාර්ථික
Eco. hawker
සාර්ද්ර
සාර්ධර්ම විද්යාව
Log. axiology
සාර්ව
සාර්ව ආර්ථික
Sta. macroeconomic