සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4630

සාර්ව භාෂාව

1. Aes. lingua franca
2. lingua-franca

සාර්ව විශ්ලේෂණය

macroanalysis

සාර්ව සමුද්‍රතල

eustatic

සාර්වකන්තුදාහය

Med. pancarditis

සාර්වත්‍ර

a. universal

සාර්වත්‍රික

1. omnipresence
2. omnipresent
3. a. ubiquitous
4. a. universal

සාර්වත්‍රික භාවය

universalism

සාර්වත්‍රිකත්වය

Aes. universality

සාර්වත්‍රිකභාවය

universality

සාර්වදර්ශය

Bot. coenotype

සාර්වනිවර්තන

Bot. pantropic

සාර්වභෞම

1. a. cosmopolitan
2. Log. universal

සාර්වභෞම පරිච්ඡේදකය

Log. universal quantifier

සාර්වභෞමවාදය

Log. universalism

සාර්වභෞමික

1. a. catholic
2. a. cosmopolitan
3. a. oecumenical
4. a. universal
5. Soc. universalistic

සාර්වභෞමික භාෂාවක්

n. esperanto

සාර්වභෞමික විමුක්තිය සාර්ව විමුක්තිය

Log. apocatastasis

සාර්වභෞමිකත්වය

Soc. universalism

සාර්වසරණය

Psy. taxis

සාර්විකතාව

n. universality

සාර්ෂප

Bot. cruciferous

සාර්ෂපය

1. Bot. crucifer
2. Bot. siliqua
3. silique

සාර්ෂපය (උදා

silique

සාර්ෂපිකාව

Bot. silicula