සාර්වභෞම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සියල්ලෙන් සම්පූර්ණ වූ ; ලෝකයේ සියලු කොටස්වලට අයත් ; මුළු මහ පොළොව හා සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මුළු පොළොවට ම අධිපති වූ/ මුළු ලොවට ම අයත් (සං. සාර්වභෞම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cosmopolitan
2. Log. universal