සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4631

සාරාංශ

Che. abstracts

සාරාංශ කරනවා

1. abstract
2. vt. summarize

සාරාංශ ග්‍රන්ථ

Che. abstracts

සාරාංශ පුවත්

tabloid

සාරාංශ පොත්

abstracts

සාරාංශ සංග්‍රහය

Oth. digest

සාරාංශකරණය

summarizing

සාරාංශය

1. n. abstract
2. n. brief
3. n. gist
4. n. pith
5. Aes. precis
6. n. resume
7. n. summary
8. Bot. synopsis

සාරාංශය ඇතුළත්

a. compendious

සාරාංශය ගන්නවා

vt. abstract

සාරාංශය දක්වනවා

vt. recapitulate

සාරාණීය

1. a. attractive
2. a. nostalgic

සාරාත්මක

a. synoptic

සාරාත්මවාදය

Log. essentialism

සාරානුකූල

a. substantial

සාරාර්ථ විද්‍යාව

n. ontology

සාරි කටුව

n. brooch

සාරිකටුව

n. brooch

සාරිකා ඡේදනය

Med. vagotomy

සාරිකා ස්නායව

Med. vagus nerve

සාරිතය

Med. mitosis

සාරිය

1. n. saree
2. n. sari

සාරුප්‍යය

1. co-ordination
2. n. uniformity

සාරුව

1. n. juice
2. n. sap