සාරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාරතීය හා ශ්‍රී ලාංකික කාන්තාවන් ළය හරහා එක් උරයක් පිටුපසට පන්නා අඳින සාම්ප්‍රදායික ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. saree
2. n. sari