ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1459
may
1. aux. අවසරය දක්වන ක්රියාපදයක්
2. aux. ප්රාර්ථනාව දක්වන ක්රියාපදයක්
3. n. මැයි
4. n. මැයි මාසය
may day
1. n. මැයි 1 වෙනිදා
2. n. මැයි දිනය
may-fly
maya
mayfly
n. මැයි මැස්සා
mayhem
mayonnaise
mayor
1. Law. නගරපති
2. n. නගරාධිපති
3. n. නගරාධිපතියා
4. n. පුරපති
mayoralty
mayoress
1. n. නගරාධිපති ගේ භාර්යාව
2. n. නගරාධිපතිනි
mazarine
n. තද නිල්පාට
maze
1. n. අවුල් ජාලය
2. n. පැටලිලි සහිත මාර්ගය
3. n. වංකගිරිය
4. Soc. වටාරම
5. vt. සිත බෝහෝ සේ කලබල කරනවා
maze-running
mazurka
mb
Phy. මිලිබාරය
mba
abbr. ව්යාපාර පරිපාලනවේදී
mc
Phy. මිලිකියුරිය
mccoy
me
pron. මා
mead
1. n. තණ පිට්ටනිය
2. n. මධු
meadow
1. n. ඕවිට
2. n. තණ පිට්ටනිය
3. තණ බිම
4. Geo. දෙණිබිම
5. Bot. දෙනිබිම
6. n. දෙනිය
7. දෙණි බිම
8. සවිට
meadowsweet
meager
1. a. අල්ප
2. a. අසම්පූර්ණ
3. a. කෙට්ටු පුද්ගලයෙක් හෝ සතෙක්
4. a. මඳ
5. a. ස්වල්ප
6. a. සිහින්
meagre
1. a. ඉතා මඳ
2. a. කෘශ
3. a. කෙට්ටු
4. a. දුර්වල
5. a. ප්රමාණවත් නොවන
6. a. ස්වල්ප
7. a. හිඟ