මැයි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෙසක් පොහොය පවතින මාසය (නූතන කැලැන්ඩරයේ) පස්වන මාසය.
2. මැයි මාසයේ දී මල් පිපෙන ගස් වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. may