සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3337
මැනොස්ටොස්කෝපය
Psy. manoptoscope
මැනොසෙලියුලෝස්
Bot. mannocellulose
මැනෝමීටරය
Che. manometer
මැනෝරය
Soc. manor
මැනෝස්
Bot. mannose
මැනෝසෙලියුලෝස්
මැඳිරිය
Law. chamber
මැම
මැමතා
මැමෝග්රැෆිය
Med. mammography
මැය
මැයි
n. may
මැයි 1 වෙනිදා
n. may day
මැයි දිනය
n. may day
මැයි මාසය
n. may
මැයි මැස්සා
මැර
1. a. mischievous
2. a. roguish
මැරතන් ධාවන තරඟය
n. marathon
මැරයා
1. n. gangster
2. n. rogue
3. n. rough
4. n. rowdy
5. n. thug
6. n. varmint
මැරවර
a. rowdy
මැරවරකම
1. n. mischief
2. n. outrage
3. n. rowdiness
4. n. rowdyism
5. n. ruffianism
6. n. thuggee
7. n. thuggery
මැරවරයා
1. n. apache
2. n. desperado
3. n. hoodlum
4. n. hooligan
5. n. roughneck
6. n. rowdy
7. n. ruffian
8. n. swashbuckler
9. n. thug
මැරැටි
Soc. marathas
මැරිනේඩය
n. marinade