title

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභිධානය
2. n. අයිතිය
3. n. ඔප්පුව
4. Soc. ගරානාමය හිමිකම
5. n. ග්‍රන්ථ නාමය
6. n. නම
7. v. නමක් තබනවා
8. Aes. නාමය
9. n. නීත්‍යානුකූල අයිතිය
10. n. නීත්‍යානුකූල බලය
11. n. පටබැඳි නම
12. Soc. පටබැඳිනාමය
13. n. පට්ටම
14. n. පදවි නාමය
15. n. පොතේ නම
16. n. මාතෘකාව
17. Sta. මැය
18. Mng. හිමිකම
19. Eco. හිමිකම් අයිතිය