අභිධානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැක්වීම; ඇඟවීම.
2. නා. නාමය; ගරු නාමය; සංඥාව.
3. නා. ශබ්දකෝෂය; අකාරාදිය; නිඝණ්ඩුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දැක්වීම/ගරු නාමය/ශබ්දකෝෂය (පා. සං. අභිධාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appellation
2. n. connotation
3. Mat. denomination
4. Soc. denotation
5. n. designation
6. n. name
7. Psy. predication
8. Law. rubric
9. n. title