සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 310
අභිධානය
1. n. appellation
2. n. connotation
3. Mat. denomination
4. Soc. denotation
5. n. designation
6. n. name
7. Psy. predication
8. Law. rubric
9. n. title
අභිධානය ලත්
Law. intituled
අභිධානසූවක
Log. denotative
අභිධානාර්ථය
Soc. denotation
අභිධේය
Log. referent
අභිධේයාර්ථය
අභිනත
Mat. biassed
අභිනතිය
අභිනන්දන
Log. felicific
අභිනන්දනය
1. Aes. applaud
2. n. applause
3. n. compliment
4. n. delight
5. n. eulogy
6. n. felicitation
7. n. greeting
8. n. praise
අභිනන්දනය කරනවා
අභිනන්දුන වාක්යය
අභිනය
1. Aes. acting
2. n. action
3. Aes. expression
4. n. gesticulation
5. n. gesture
6. n. histrionics
7. representation
අභිනයනය
අභිනයනය කරනවා
Aes. enact
අභිනයනය රඟ දැක්වීම
අභිනව
1. a. latter-day
2. a. modern
3. a. new
අභිනව මත රාශිය
n. ideology
අභිනව නිපදවීම
n. invention
අභිනව ප්රබෝධය
1. a. remunerative
2. n. renascence
අභිනව මුද්රණය
n. reprint
අභිනව මුද්රණයෙහි පිටපත
n. reprint
අභිනවන
Aes. refreshing