praise

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභිනන්දනය
2. v. ආ වඩනවා
3. n. තියූ
4. n. තුතිය
5. n. තෙවුම
6. v. පසසනවා
7. vt. ප්‍රශංසා කරනවා
8. v. ප්‍රශංසාකරනවා
9. n. ප්‍රශංසාව
10. n. පැසසුම
11. n. පූච්චම
12. v. වණනවා
13. vt. වර්ණනා කරනවා
14. n. වර්ණනාව
15. vt. ස්තුති කරනවා
16. n. ස්තුතිය
17. v. හුවනවා