පූච්චම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආත්මවර්ණනාව ; පුරසාරම ; කයිවාරුව.
2. රැවටිලි බස ; තායම ; ඉච්චාව.
3. නිස්සාර කතාව ; ප්‍රලාපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bombast
2. n. praise