අභිනන්දනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධික ප්රීතිය; සන්තෝෂය; ප්රබෝධය.
2. නා. ගුණ ගායනය; ප්රශංසාව; ස්තුතිකරණය.
3. නා. සමාදරයෙන් පිළිගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගුණ ගායනය/සතුට (පා. සං. අභිනන්දන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. applaud
2. n. applause
3. n. compliment
4. n. delight
5. n. eulogy
6. n. felicitation
7. n. greeting
8. n. praise