ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1857

pragmatic

1. a. උපයෝගික
2. Soc. ප්‍රයෝජ්‍ය
3. a. ප්‍රායෝගිකව සලකා බලන

pragmatics

උපයෝගීතා වාදය

pragmatism

1. n. උපයෝගිතාවාදය
2. n. කෘත්‍යසාධකයා වාදය
3. Aes. තත්කාර්ය වාදය
4. Soc. ප්‍රයෝජ්‍යතාවාදය
5. Eco. ප්‍රායෝගිතා වාදය

prairie

1. Bot. පරෙයාරී
2. ප්‍රෙයාරී
3. n. මහා තැනිතලාව

prairies

1. පරෙයාරි තණ බිම්
2. ප්‍රෙයාරි

praise

1. n. අභිනන්දනය
2. v. ආ වඩනවා
3. n. තියූ
4. n. තුතිය
5. n. තෙවුම
6. v. පසසනවා
7. vt. ප්‍රශංසා කරනවා
8. v. ප්‍රශංසාකරනවා
9. n. ප්‍රශංසාව
10. n. පැසසුම
11. n. පූච්චම
12. v. වණනවා
13. vt. වර්ණනා කරනවා
14. n. වර්ණනාව
15. vt. ස්තුති කරනවා
16. n. ස්තුතිය
17. v. හුවනවා

praiseworthy

1. a. ප්‍රශංසනීය
2. ප්‍රශංසාර්ත

prakrit

stt. ප්‍රාකෘත

praline

n. සීනි වලින් සාදන ද්‍රව්‍යයක්

pram

n. අත දරුවන් තබා තල්ලුකරන රථය

prance

vi. උඩඟු ලෙසින් යනවා

prandial

a. රාත්‍රි භෝජනය සම්බන්ධ

prang

1. vt. අනතුරින් හානි වෙනවා
2. vt. ඝට්ටනයෙන් අලාභ වෙනවා
3. Soc. තුඩු කුලුන
4. vt. සුනු විසුණු කරනවා
5. vt. හැප්පෙනවා

prank

1. vti. ඇඳ පැළඳ සැරසෙනවා
2. n. ඳඟය
3. n. විහිළුව
4. n. විහිළුවට රැවටීම
5. n. සමච්චලය
6. vti. සරසනවා

prankster

n. ඇස් රතු වන විහිළු කරන්නා

praseodymium

1. Che. පරෙසියොඩිමියම්
2. ප්‍රෙසියොඩිමියම්

prat

n. මෝඩයා

prate

vt. නන්දොඩනවා

pratique

1. Med. ප්‍රටීකය
2. n. බෝවෙන රෝගීන් සිටි නැව වරායට ඇතුළු වීමට දෙන අ

prattle

1. Aes. ජල්පනය
2. vti. දොඩවනවා
3. n. ප්‍රලාප
4. v. බොළඳ කථා කරනවා
5. n. බොළඳ බස්
6. vti. බොළඳ බස් කියනවා
7. n. සුරතල් බස් දෙඩවිල්ල

prawn

n. ඉස්සා

pray

1. int. කරුණාකර අනේ
2. n. දඩයම
3. vti. ප්‍රාර්ථනා කරනවා
4. n. පින්සෙණ්ඩුව
5. vti. බැගෑපත් ලෙස ඉල්ලනවා
6. v. යඡනවා
7. v. යදිනවා
8. vti. යාච්ඤා කරනවා
9. n. යාච්ඤාව

prayer

1. Law. අයැදුම
2. Psy. ආයාචනය
3. n. ආයාචනාව
4. n. ප්‍රාර්ථනාව
5. n. බැගෑපත් ඉල්ලීම
6. n. යාච්ඤාව
7. Psy. යාච්ඥාව
8. Soc. යාඥාව
9. Soc. යාතිකාව
10. n. යාදින්න
11. st. යාදිනී

prayerful

a. යාච්ඤාවෙහි ලැදි