ආයාචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉල්ලා සිටීම; අයැදුම.
2. (පාරිභා.) (නීති.) නා. කරුණු දැක්වීම; ඇපෑල (=plea).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අයැදුම (පා. ආයාචනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appeal
2. n. conjuration
3. n. craving
4. n. entreaty
5. Soc. invocation
6. n. plea
7. n. pleading
8. Psy. prayer
9. n. request
10. n. solicitation
11. n. supplication