සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 542
ආයතවර්තන
Bot. eurytropic
ආයතවර්තී
ආයත්ත
ආයත්තකයා
Soc. client
ආයත්තතාව
1. dependency
2. Psy. belongingness
ආයත්තනය
Soc. appurtenance
ආයතෝෂ්ණ
Bot. eurythermic
ආයතෝෂ්ණයා
Bot. eurytherm
ආයනය
ආයම්මා
ආයමුඛය
Phy. inlet
ආයා
ආයාචකයා
n. appellant
ආයාචනය
1. n. appeal
2. n. conjuration
3. n. craving
4. n. entreaty
5. Soc. invocation
6. n. plea
7. n. pleading
8. Psy. prayer
9. n. request
10. n. solicitation
11. n. supplication
ආයාචනය කරනවා
ආයාචනා කරනවා
1. v. appeal
2. vti. supplicate
ආයාචනාත්මක
a. supplicatory
ආයාචනාව
n. prayer
ආයාත
ආයාත කරු
Eco. importer
ආයාත තීරු බද්ද
Eco. import duty
ආයාත තීරුබද්ද
Law. import duty
ආයාත බිල
Eco. bill of entry
ආයාත බිල් පත්රය
Acc. bill of entry