සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 541
ආමෘශය
Phy. caustic
ආමේචරය
n. armature
ආමේවරය
Phy. armature
ආමොරිකන්
Geo. armorican
ආමෝදය
ආමෝදිත
Psy. aromatic
ආයත
1. Phy. longitudinal
2. a. oblong
ආයත කලාපික
ආයත ගත කිරීම
Soc. established
ආයත ගම්භීර
ආයත චක්රාභය
Mat. prolate cycloid
ආයත මජ්ජනය
Med. medulla oblongata
ආයත මජ්ජාව
Psy. medulla oblongata
ආයතචතුරශ්ර
a. rectangular
ආයතතාපී
ආයතන
1. Mng. establishment
2. Sta. institutions
ආයතන අභ්යන්තර
ආයතන ගත කරනවා
vt. institutionalize
ආයතනගත
ආයතනගතකරණය
ආයතනය
1. n. bureau
2. n. complex
3. n. establishment
4. Soc. faculty
5. Aes. institute
6. Mng. institution
7. n. organisation
ආයතනික
1. corporate
2. Mng. establishment
ආයතභක්ෂ
Bot. euryphagous