ආයත

āyata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දික් වූ; දීර්ඝ.
2. (පාරිභා.) වි. දීර්ඝ වෘත්තාකාර; දීර්ඝ චතුරස්‍රාකාර.
3. වි. දීර්ඝාකාර; දික් අතට පවත්නා (=longitudinal).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දීර්ඝ වූ/ වෘත්තාකාර/ ඉලිප්සාකාර (පා. සං. ආයත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දික් වූ; දික් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දීර්‍ඝ, දික්, මහත්, පතළ. (පි. 135)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. longitudinal
2. a. oblong

Digital Pāḷi Dictionary